ගාල්ල හරුමල්ගොඩ නිවසක් විකිනීමට (දේපල අංකය  46 - 3447)

House for sale in Galle | Galle

post on 29-Jul-2025 03:32:20 am by kalupahana | Houses | Galle, Galle

Rs 5,500,000 Total

Negotiable

Description


දේපල අංකය  46 - 3447

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල දික්කුඹුර බස් පාරේ හරුමල් ගොඩට ආසන්නයේ අංග සම්පුර්න නිවසක්
🏡️ ඉඩම පර්චස් 16 යි (සින්නක්කර ඔප්පු)
🏡️ කාමර 2, කැම කාමරය, සාලය, කුස්සිය
🏡️ ගාල්ල නගරය 8.6km
🏡️ අකුරැස්ස මාර්ගයට විනාඩි 10 යි
🏡️ හප්පාවන බස් මාර්ගයට 200M
🏡️ ජනාධිපති බාලිකා විද්යාලයට 9.5Km
🏡️ සියලුම පහසුකම් අතේ දුරින්
🔷 ලක්ෂ 55 යි

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 16
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :46 - 3447


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]