අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල බද්දේගම මාර්ගයේ උලුවිටිගේ පුධාන මාර්ගයේ සිට මිටර් 30 ක් පමන දුරින් පැරණි සහ
අලුතින් ඉදිකර කරන ලද නිවසක් සමග පර්චස් 39 ක ඉඩම විකිණීමට ඇත .
ඉඩමට පමනක් මුදල්
අයකරනු ඇත.
නිසංසල පුදේශය ජලය,විදුලිය.මාර්ග පහසුකම් කරාපිටිය රෝහලට කි.මි.04 යි,ගාල්ල නගරයට කි.මි.07.හපුගල ඉන්ජිනේරැ පිඨයට කි.මි.03 යි.
මවුන්ටි කැල්වරි පාසැලට කි.මි.02 යි.පොදු පුවාහන පහසුකම් .
ලක්ශ 120 යි.
මිල ගනන් ඉඩම පරික්ශා කිරිමෙන් අනතුරැව සාකච්ඡා කල හැක මුල්ය පහසුකම් ලබා ගත හැක .