Rs 6,000,000
Total
Negotiable
Description
දේපල අංකය 52-3424
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ඇල්පිටිය ගාල්ල පුධාන මාර්ගයේ මිටර් 150 ක්
දුරින් සියලුම පහසුකම් සහිත නිවසක් සමග පර්චස් 17 1/2 ඉඩම විකිණීමට ඇත.
කාමර 03යි
සාලය,මුලුතැන්ගෙය,bathroom වහලට සිවිලින්
යෙදා ඇත.
නිවස වටෙට තාප්ප ඉදිකර ඇත.
බැංකු ණය පහසුකම් ලබා ගත හැක .
ලක්ශ 60 යි.