ගාල්ල පියදිගම දෙමහල් නිවස ව්කිණීමට ( දේපල අංකය 06 -3395)

House for sale in Galle | Galle

post on 23-Jun-2025 03:33:23 am by kalupahana | Houses | Galle, Galle

Rs 35 Milion Total

Negotiable

Description


දේපල අංකය 06 -3395

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල මහ නගර සභා සීමාව තුළ පියදිගම පර්චස් 14 . 4 අංග සම්පුර්ණ නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් සහිත දෙමහල් නිවස ව්කිණීමට ඇත . කොලඹ ගාල්ල ප්රධාන මාර්ගයට මීටර් 800 කි. ප්රධාන පාසල් , තරැ පන්තියේ හෝටල් , ප්රධාන රෝහල් සහ ගාල්ල ප්රධාන නගරයේ සියලු පහසුකම් සහිතය . අපෙක්ෂිත මිළ ලක්ෂ 350 කි. නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනයක් සදහා සාකච්ඡා කරගත හැකිය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 14.4
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3395


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]