post on 02-Jun-2025 04:54:55 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය 6- 3353
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ලට කිලෝමීටර 5 දුරින් මිලිද්දුව බටදුව මාර්ගයේ හිල් සයිඩ් කදු මුදුනේ දර්ශණීය පරිසරයක පර් 21 ක ඉදිකර ඇති මෙම නිවස ව්කිණීමට ඇත .
පුලුල් මාර්ග පහසුකම් ඇත .
කාමර 03 කි .
සාලය , කුස්සිය , කෑම කාමරය , බාත් රෑම් 01 ( Hot Water )
අපේක්ෂිත මිළ ලක්ෂ 100 කි.
නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3353