post on 30-May-2025 08:41:05 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය 6- 3348
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සබා සීමාව තුල හිර ගෙදර මාර්ගයේ පර්චස් 52 සමග මෙම පැරණි නිවස ව්කිණීමට ඇත . සංඝමිත්ත , මහින්ද , කොන්වන්ට් , සවුත්ලන්ඩ් , ඇල්වීෂියස් , යන ප්‍රදාන පාසල් ආවරණය වේ. මිනුවන්ගොඩ හන්දියට මීටර් 300 , ප්‍රදාන බස්ටෑන්ඩ් එකට මීටර් 500 , ගාල්ල දුම්රිය පොළට මීටර් 400, ඉඩම පරික්ෂා කිරීමෙන් පසු ම්ළ සාකච්ඡා කරගත හැකිය
Location : Galle
Short Code :6 - 3348