ගාල්ල කරාපිට්ය නවීන නිවස ඉක්මනින් ව්කිණීමට (දේපල අංකය 6- 3347)

House for sale in Galle | Galle

post on 30-May-2025 08:31:09 am by kalupahana | Houses | Galle, Galle

Rs 45 Milion Total

Negotiable

Description


දේපල අංකය 6- 3347

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

 
ගාල්ල මහ නගර සීමාව තුළ කරාපිට්ය කිංස්බරි රෝහල ආසන්නයේ පර්චස් 12 සමග වෛද්යවරයකු සතු මෙම තෙමහල් නවීන නිවස ඉක්මනින් ව්දේශ ගතව්මක් සදහා ඉක්මනින් ව්කිණීමට අවශ්යව ඇත . අපේක්ෂිත මිළ ලක්ෂ 450 කි . නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
💎 කාමර 04
💎බාත් රෑම් 03 ( Hot water )
💎 ප්රධාන කාමරය වායු සමනය කර ඇත .
💎 කුස්සිය පැන්ට්රි කබඩි සහිතය .
💎 වාහන 02 නවතා තැබ්ය හැක .
💎 වර්ග අඩ් 4500 කි.
💎 CCTV ආරක්ෂක කැමරා පද්ධතිය

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 12
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3347


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]