ගාල්ල මහමෝදර දෙමහල් නිවස ව්කිණීමට (දේපල අංකය 6- 3343)

House For Sale in Galle | Galle

post on 30-May-2025 07:28:24 am by kalupahana | Houses | Galle, Galle

Rs 20 Milion Total

Negotiable

Description


දේපල අංකය 6- 3343

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල මහ නගර සීමාව තුළ මහමෝදර රෝහල ආසන්නයේම ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 100 යි. මුහුද දර්ශණය වන පර්චස් 07 ක ඉදිකර ඇති දෙමහල් නිවස ව්කිණීමට ඇත . ගාල්ල ප්රධාන නගරයට ව්නාඩ් 5 ට අඩු කාලයකින් ගමන් කිරීමේ හැකියාව . ඇල්වීෂියස් , කොන්වන්ට් සහ සවුත්ලන්ඩ් බාලිකා පාසල් වලට ළමුන් ඇතුලත් කිරීමේ සීමාව තුළ . අපෙක්ෂිත මිළ ලක්ෂ 200 කි. නිවස පරික්ෂාවෙන් පසුව මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
♦️කාමර 06 කි.
♦️බාත් රෑම් 02 / සර්වන්ට් බාත් රෑම් 01 .
♦️එක් වාහනයක් සදහා ගරාජය.
♦️පැන්ට්ර් කබඩ් සහිත කුස්සිය .

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 2
  • Type of Area : Square Feet
  • Land Size : 7
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase
  • Servant Bathroom : 1

Location : Galle

Short Code :6 - 3343


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]