කොග්ගල , පර්චස් 18 සහිත නිවස ව්කිණීමට (දේපල අංකය06 - 3297)

House for sale in Galle | Koggala

post on 26-May-2025 10:13:02 am by kalupahana | Houses | Galle, Galle

Rs 15 Milion Total

Negotiable

Description


දේපල අංකය06 - 3297

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 
කොග්ගල ගුවන් හමුදා කදවුර මාර්ගයෙ සංචාරක නිවාඩු නිකේතන බහුල වශයෙන් තිබෙන කොග්ගල ඔයට ආසන්නයේ තිබෙන පර්චස් 18 සමග වට තාප්ප ගේට්ටු දැමු ස්වර්ණ භුම් ඔප්පු සහිත නිවස ව්කිණීමට ඇත . අපෙක්ෂිත මිළ ලක්ෂ 150 කි. දේපල පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට ම්ළ සංශෝධන සදහා සාකච්ඡා කරගත හැකිය .
💢 කාමර 03
💢 ඇටෑජ් බාත් රෑම් 03
💢 පැන්ට්රි කබඩි සමග කුස්සිය .
💢 CCTV ආරක්ෂක කැමරා පද්ධතිය

 

 

 
 

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 3
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3297


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]