post on 23-May-2025 05:27:26 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය06 - 3279
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සභා සීමාව තුළ කනම්පිට්යේ පුලුල් මාර්ග පහසුකම් සහිත. සින්නක්කර අයිතිවාසිකම් තිබෙන පර්චස් 08 ක මෙම නිවස ව්කිණීමට ඇත . කාමර 03 / බාත් රෑම් 01 / සාලය/ කුස්සිය / නිවස වට තාප්ප ගේට්ටු ඉදිකර ඇත . අපේක්ෂිත මිළ ලක්ෂ 165 කි. නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3279