post on 23-May-2025 04:34:58 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය06 - 3276
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල මහ නගර සීමාව තුළ රිච්මන්ඩ් කන්දේ පුලුල් මාර්ග පහසුකම් ඇති සින්නක්කර නිරවුල් අයිතිවාසිකම් සහිත ඈතින් මුහුද දිස්වන දර්ශණීය මනස්කාන්ත පරිසරයක පිහිටි පර්චස් 20 සමග මෙම නිවස ව්කිණීමට ඇත . රිච්මන්ඩ් ව්ද්යාලයට මීටර් 150 කි. සංඝමිත්ත බාලිකාවට මීටර් 700. කි. ,, අපේක්ෂිත වට්නාකම ම්ලියන 27.5 කි. (ලක්ෂ 275) දේපළ පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3276