post on 23-May-2025 03:22:13 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංකය06 - 3274
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල අකුරැස්ස මාර්ගයේ කලහේ සිට මීටර් 200 දුරින් මාර්ග පහසුකම් සහිත පර්චස් 20 සමග මෙම දෙමහල් නිවස ව්කිණීමට ඇත .
කාමර 06 /
බාත් රෑම් 02 / ( බාත් රෑම් එකක් හොට් වෝටර් ඇත)
සාල 02.
ව්කිනීමට බලාපොරොත්තු අපේක්ෂිත මිළ ම්ලියන 15 කි. ( ලක්ෂ 150) නිවස පරීක්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3274