ගාල්ල නුගදුවේ තෙමහල් නිවස සියලු ගෘහ භාණ්ඩ සමග ව්කිණීමට (දේපල අංකය06 - 3271)

House for sale in Galle | Nugaduwa

post on 22-May-2025 07:06:48 am by kalupahana | Houses | Galle, Galle

Rs 45 Milion Total

Negotiable

Description


දේපල අංකය06 - 3271

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 ගාල්ල අකුරැස්ස ප්රධාන මාර්ගයේ සිට මිටර් 50 දුරින් නුගදුවේ පර්ච් : 14 සමග මෙම තෙමහල් නිවස සියලු ගෘහ භාණ්ඩ සමග ව්කිණීමට ඇත . සින්නක්කර නිරවුල් අයිතිවාසිකම් . පුලුල් මාර්ග පහසුකම් . අපෙක්ෂිත මිළ ලක්ෂ 450 කි. නිවස පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .

දක්ෂිණ අදිවේගී මාර්ගයට මීටර් 500 කි .
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ දෙවට හංදියට මීටර් 500 කි .
 කාමර 07 කි.
 A/C කාමර 05 කි.

Specifications


  • Price Type : Total
  • No of Beds : 7
  • No of Bathrooms : 1
  • Type of Area : Square Feet
  • Land Size : 14
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3271


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]