Rs 28 Milion
Per Perches
Negotiable
Description
දේපල අංකය06 - 3262
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ල ,කනම්පිටිය පාර.. පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි 2ක් නිවසක් සහ සේදුම් සේවා සහිත වැඩ පලක් විකිණීමට ඇත. ( මුළු ඉඩම පර්චස් 20කි)
කරාපිටිය රෝහලට, අධිවේගී මාර්ගයට ,ගාල්ල නගරයට ඉක්මනින් ලඟා විය හැකිය .

නිවසෙහි,
කාමර 3ක්
නානකමරයක්
වැසිකිලියක්
ලොකු සාලයක්
කෑම කාමරයක්
සහ කුස්සියක් අන්තර්ගත අතර නිවස වට කොට තාප්ප දමා වෙන් කර ඇති අතර ජල ටැංකි 2ක් ඇත..
නිවස ඉදිරිපස ලොරි 3ක් පමණ නවතාලිය හැකි අතර එ ප්රමාණයට තට්ටු 3සෑදිමට අඩිතාලමක් දමා සැලැබ් එකක් දමා ඇත ..
නිවස පමනක් මිලදී ගන්නේ නම්..වටිනාකම ලක්ශ 150 යි..

වැඩපළ
සේදුම් සේවා කල හැකි ත්රීරෝද සහ මෝටර් සයිකල් වැඩපළක්
වෙළෙඳ බලපත්ර
පරිසරය බලපත්ර ව්යාපාර බලපත්රය
ඇතුළු අත්යවශ්ය වන සියලුම උපාංග සහිතව අධ් විදුලි රැහැන් ( 3 pahse)වන වැසිකිළි පහසුකම් , සේවකයන් සදහා නවාතැන් පහසුව කුඩා මුළුතැන් ගෙයක සහිතව ඉඩ කඩ ඇති අතර ඔබට අවශ්ය පරිදි අදාල ඉඩම සකස් කරගැනීමට ද හැකිය.
සම්පූර්ණ ඉඩම තාප්ප දමා ආවරණය කර ඇත.
වැඩපල සහිත ඉඩමෙහි වටිනාකම ලක්ශ 130යි
ඉක්මනින් විකිනීමට අදහස් කර ඇති බැවින් අපෙක්ෂිත වට්නාකම ලක්ෂ 280 කි. දේපල පරික්ෂාවෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .