Rs 4,500,000
Total
Negotiable
Description
දේපල අංකය 52 - 3250
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
කිතුලම්පිටිය ආනන්ද මාවතේ මුහුණත
පර්චස් 5.02
වෛද්ය ප්රතිකාරය ලබා ගැනීමට හදිසි මුදල් අවශ්ය සඳහා ඉතා ඉක්මනින් විකිණීමට ඇත
නිරවුල් ඔප්පු UDA අනුමත කර ඇත.
ගාලා නගරයටට සහ කරාපිටිය ජාතික රෝහලට ඉතාම කිට්ටුයි.
ජලය විදුලිය පහසුකම් ඇත.
ලක්ෂ 45 යි.
( ඉඩම පරික්ෂා කර බලා මිල ගණන් සංශෝධනය කළ හැක )