post on 10-Jun-2024 05:48:12 am by kalupahana | Houses | Galle, Galle
වැඩි විස්තර සදහා 06 - 2904 ලෙස
077 99 27 933 ට වට්ස්අැප් කරන්න.
සංචාරක කලාපයක් සදහා සීග්රයෙන් දියුණුව තියෙන අහංගම ප්රධාන නගරයේ සිට කිලෝමීටර් 4 දුරින් මාර්ගයට මුහුණලා පර්චස් 09 මෙම නිවස ව්කිණීමට ඇත . අපේක්ෂිත ම්ල ලක්ෂ 80 කි. නිවස පරික්ෂා කර ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය . කාමර 03 කි . බාත් රෑම් 02 කි..
Location : Galle
Short Code :6 - 2904