post on 10-Jun-2024 05:39:50 am by kalupahana | Houses | Galle, Galle
වැඩි විස්තර සදහා 06 - 2903 ලෙස සදහන් කර
077 99 27 933 ට වට්ස්අැප් කරන්න .
ගාල්ල - වක්වැල්ල නිවසක් විකිණිමට
ගාල්ල වක්වැල්ල මාර්ගයේ හපුගල පර්චස් 29 සමග සින්නක්කර අයිතිවාසිකම් සහිත නිරවුල් මෙම නිවස ව්කිණීමට ඇත . වක්වැල්ල ප්රධාන මාර්ගයේ සිට දුර මීටර් 50 කි . කාමර 04 කි. බාත් රෑම් 01 කි . අපේක්ෂිත ම්ල ලක්ෂ 130 කි . නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 2903