ගාල්ල දික්කුඹුර ෙදමහල් නිවසක් විකිනීමට ( දේපල අංක 05 - 2855)

House for sale in Galle - Dikkibura

post on 15-May-2024 09:40:41 am by kalupahana | Houses | Galle, Galle

Rs 25 Milion Total

Negotiable

Description


වැඩි විස්තර සදහා ( දේපල අංක - 05 - 2854  ) ලෙස 

0772582555 වට්ස්අැප් කරන්න

 

ගාල්ල - දික්කුඹුරෙන් අගනා නිවසක්...

 

පර්චස් 14යි
නිදන කාමර5
නාන කාමර2
සාලය
මුලුතැන්ගෙය පැන්ට්‍රිය සමග
ලොකු වැරැන්ඩාව
කැම කාමරය
මුලු නිවසම ටයිල් කර සිවිලින් ගසා ඇත
නිදහස් වටපිටාව
සින්නක්කර ඔප්පු 
දික්කුබුර ගාල්ල පාරට මීටර් 50
ඉමදුව හයිවේ එකට කිලෝමීටර් 5
නිවසටම අඩි 20පාර
නිවස වටා තාප්ප දමා ගේට්ටු ගසා ඇත
අඹ ගස්3ක්,රඹුටන් ගසක්,මුරුසි,තැබිලි,අලි පේර ගස් තිබේ
ලක්ෂ 250 යි
විදේශගත වන බැවින් සතියේ වැඩිම ඉල්ලුමට

 

Specifications


  • Price Type : Total
  • No of Beds : 5
  • No of Bathrooms : 2
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 14
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code : - 2855


Contact Information.    

94 77 25 82 555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]