post on 03-May-2024 10:30:13 am by kalupahana | Houses | Galle, Galle
( දේපල අංක 06 - 2829 ) ලෙස විමසන්න.
ගාල්ල දිස්ත්රික්කයේ කරාපිට්යට කිලෝමීටර් තුනක් දුරින් ගාල්ල මාපලගම මාර්ගයේ කුබුක්ගහ හංදිය ආසන්නයේ පර්චස් 10 ක අලුතින්ම සාදා නිම කර ඇති අංග සම්පුර්ණ දෙමහල් නිවස ව්කිණීමට ඇත . පුලුල් මාර්ග පහසුකම් ඇත . අපේක්ෂිත ම්ල ලක්ෂ 250 කි. නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 2830