ගාල්ල මහ නගර සභා සීමාව තුළ නිවසක් විකීණීමට. ( දේපල අංක 06 - 2827 )

House for sale in Galle

post on 03-May-2024 09:46:25 am by kalupahana | Houses | Galle, Galle

Rs 20 Milion Total

Negotiable

Description


( දේපල අංක 06 - 2827 )  ලෙස විමසන්න.

 

ගාල්ල මහ නගර සභා සීමාව තුල මහමෝදර රෝහලට මීටර් 50 දුරින් පර්චස් 8 ක සින්නක්කර අයිතිවාසිකම් සහිත අංග සම්පුර්ණ තාප්ප ගේට්ටු දැමු නිස්කලංක පරිසරය තුළ පිහිටි දෙමහල් නිවසක් ව්කිණීමට ඇත . අපේක්ෂිත වට්නාකම ම්ලියන 20 ( ලක්ෂ 200) නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
💢 පුලුල් මාර්ග පහසුකම් .
💢 කාමර 6 කි .
💢 බාත් රෑම් 3 ( එකක් හොට් වෝටර් )
💢 ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 50
💢 ගාල්ල ප්රධාන නගරයට කිලෝමීටරයකි .
💢 ම්ටර් 75 දුරින් මුහුද දර්ශනය වේ.

Specifications


  • Price Type : Total
  • No of Beds : 6
  • No of Bathrooms : 3
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 0
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 2827


Contact Information.    

94 77 25 82 555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]