ගාල්ල - ලබුදූව නිවසක් විකිණීමට . ( දේපල අංක 06 - 3738 )

House for sele in Galle

post on 12-Mar-2024 05:10:31 am by kalupahana | Houses | Galle, Galle

Rs 0 Total

Negotiable

Description


 ( දේපල අංක 06  -  2738 ) ලෙස විමසන්න .

 

බදු දීමට / Rant
💢ගාල්ල දිස්ත්රික්කයේ ලබුදුව දක්ෂිණ පාය ඉදිරිපිට දැකුම්කළු කුඹුරු යායට මායිම්ව සුන්දර වටපිටාව ඇති සුඛෝපභෝගි අංග සම්පුර්ණ පර්චස් 150 ක බ්ම් ප්රමාණයක ඉදිකර ඇති දෙමහල් ව්ලා එක අවුරුදු දෙකක කාලයක් සදහා සියලුම ගෘහ භාණ්ඩ සමග කුලී පදනම මත ලබා දීමට ඇත . මෙය පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සාකච්ඡා කරගත හැකිය .
💢 ව්ශාල ප්රමාණයේ ඇදන් සමග යාබද බාත් රෑම් සහිත කාමර 04 කි.
💢 සර්වන්ට් කාමරය යාබද බාත් රෑම් 01 සහිත .
💢 ව්ශාල ප්රමාණයේ සාලය 02 කි.
💢 නැරබුම් බැල්කනි 04 කි.
💢 කාර්යාල කාමරය ( පුස්තකාලයක් සමග).
💢 පැන්ට්රි කබඩි සහිත අංග සම්පුර්ණ කුස්සිය .
💢 කෑම කාමරය .
💢 වාහන 02 සදහා ආරක්ෂිත ගරාජය .
💢 ව්ශාල ඉඩකඩ සහිත අලංකාර ගේ ම්දුල.

Specifications


  • Price Type : Total
  • No of Beds : 4
  • No of Bathrooms : 1
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 150
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 2738


Contact Information.    

0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]