post on 08-Mar-2024 02:13:43 am by kalupahana | Houses | Galle, Galle
දේපල අංක 05-2720 ලෙස විමසන්න
ගාල්ල - ප්‍රධාන පාසල් සීමාවෙන් අගනා නිවසක්
House for sale in Galle | School Circle
📢සියලුම පහසුක්ම සහිත ගාලු පුරවරයෙ දෙමහල් නිවසක් විකිණීමට
🏠️ නිරවුල් සින්නක්කර ඔප්පු
🏠️ අංගසම්පූර්න දෙමහල් නිවසක්
🏠️ ගාල්ල නගර සීමාවෙන් රෝහල්,සුපිරි වෙළදසැල් ආසන්නයේ
🏠️ නිස්කලoක පරිසරයක
🏠️ රිච්මන්ඩ් විද්‍යාලය 150m
🏠️ සංඝමිත්තා බාලිකා විද්‍යාලයට 350m
අඩි 20 පාරට මුහුණ ලා ඇත
💠බැoකු ණය පහසුකම් ලබාගතහැක
💠කාමර 6
💠බාත්රූම් 2
💠පර්චස් 8.8
💠උණවටුණ වෙරළට 7km,
💠ගාලු නගරයට 2.4km,
💠හික්කඩුව මුහුදු වෙරළට 19 km
💠 විලා සදහා සුදුසුයි.
💠 උඩු මහල සදහා වෙන්ව විදුලිය , ජල බිල්පත්
💠 අපේක්ෂිත මිල ලක්ෂ 310 යි
⏺️මිල ගණන් සාකච්ඡා කළ හැක
Location : Galle
Short Code :20 - 2720