post on 13-Feb-2024 03:42:25 am by kalupahana | Houses | Galle, Galle
( දේපල අංක 06- 2634 ) ලෙස විමසන්න
ගාල්ල මහ නගර සීමාව තුළ පර්චස් 30 සමග සුකෝපබෝගී මෙම දෙමහල් ව්ලා එක ව්කිණීමට ඇත . අපේක්ෂිත ම්ල ම්ලියන 70 කි. පරික්ෂා කිරීමෙන් පසුව ම්ල සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
💢 පුලුල් මාර්ග පහසුකම් •
💢 නිස්කලංක පරිසරය •
💢 ප්‍රධාන නගරයට ව්නාඩ් 10 ක් වැනි කෙට් කාලයකින් ගමන් කිරීමේ හැකියාව •
💢 කරාපිට්ය රෝහලට ව්නාඩ් 5 ක් වැනි කෙට් කාලයකින් ගමන් කිරීමේ හැකියාව •
💢 ස්වයංක්‍රීයව ව්වුර්ත කල හැකි ප්‍රධාන ගෙට්ටුව • 💢 කාමර 07 කි. කාර්‍යාල කාමරය සහ තවත් කාමර 02 කි. සේරම කාමර 10 කි.
💢 ඇටෑජ් බාත් රෑම් 03 කි .
[ මෙම නිවස පරික්ෂා කිරීමට අවස්ථාව ලබාදීම කරන්නේ ගැනුම්කරුන් සදහා පමණකි ]
Location : Galle
Short Code :6 - 2634