ගාල්ල - හික්කඩුවටඅාසන්න නිවසක් විකිණීමට ( දේපල අංක 05-2449 )

House for sale in Galle | Hikkaduwa

post on 22-Dec-2023 01:55:55 pm by kalupahana | Houses | Galle, Galle

Rs 17.5 Milion Total

Negotiable

Description


 

දේපල අංක 05-2449  ලෙස විමසන්න

ගාල්ල - හික්කඩුවට අාසන්න ගිණීමැල්ලගහින් නිවසක් විකිණීමට

@ පර් චස් 85 යි

@ සින්නක්කර පිරිසිදු ඔප්පු

@ කාමර 03 යි 

@ බාත් 01 යි

@ කාමර 02 ක් හැර ඉතිරිය ටයිල්

@ සම්පූර්ණ සිවිලිම

@ නිදහස් සාමකාමී වැදගත් සමාජ වට පිටාව

@ අඩි 12 කෙන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය

@ බද්දේගම අධිවේගී පිවිසුමට කි. මි. 07 යි

@ ගාල්ල නගරයටකි.මිි.15යි

@ ගිණිමැල්ල ගහ හන්දියට මීටර් 200 යි

@ අපේක්ෂීත මිල ලකෂ 175 යි

    ( දේපල පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කල හැක )

@ හික්කඩුව සංචාරක පුරවරයට කි.මි. 07 යි

Specifications


  • Price Type : Total
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • Vehicles : 02
  • Area of Propery : 1600
  • Type of Area : Square Feet
  • Land Size : 85
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 12
  • Electricity : Single Phase

Location : Galle

Short Code :5 - 2449


Contact Information.    


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]