post on 03-Sep-2023 02:13:30 pm by CHANAKA PODDALA | Houses | Galle, Galle
ගාල්ල කුරුඳුවත්ත පිහිටි නිවසකි.
ප්‍රධාන පාරට මීටර් 150යි.
පින්නදූව අධිවේගී පිවිසුමට කිලෝමීටර් තුනයි.
පර්චස් 15 යි.
පුළුල් මාර්ග පහසුකම් සහ සින්නක්කර ඔප්පු.
වට තාප්ප දමා ඇත.
කාමර තුනයි. විදුලිය නල ජලය.
ලක්ෂ 100 යි
Location : Galle
Short Code :18 - 2369