දේපල අංක 06-2346
ගාල්ල මහ නගර සීමාව තුළ මාගාල්ලේ පර්චස් 10. 5 සමග නව අංග සම්පුර්ණ දෙමහල් නිවස ව්කිණීමට ඇත . අපේක්ෂිත වට්නාකම ම්ලියන 30 ( ලක්ෂ 300) කි.
පුලුල් මාර්ග පහසුකම්
ප්රධාන පාසල් කීපයක් ආවරණය වේ.
ගාල්ල ප්රධාන බස් නැවතුම්පොළට මීටර් 800 කි.
ගාල්ල මාතර ප්රධාන මාර්ගයට මීටර් 250 කි.
_____________________________________________________________________________
Newly furnished two-storied house with 10.5 perches is for sale in Magalle within Galle city limits. Their value is 30 million (300 lakhs)
Broad road facilities,
Several major schools are covered
800 meters to Galle main bus station
250 meters to Galle Matara main road