පර්චස් 8
සින්නක්කර අයිතිවාසිකම්
පුලුල් මාර්ග පහසුකම්
කාමර 6 කි
බාත් රෑම් 3 ( එකක් හොට් වෝටර් )
තාප්ප ගේට්ටු
නිස්කලංක පරිසරය
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 50
මහමෝදර රෝහලට මීටර් 50
ගාල්ල ප්රධාන නගරයට කිලෝමීටරයකි .
ම්ටර් 75 දුරින් මුහුද දර්ශනය වේ.
අපේක්ෂිත වට්නාකම ම්ලියන 20 ( ලක්ෂ 200)
නිවස පරික්ෂා කිරීමෙන් පසුව ම්ළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .