post on 16-Aug-2023 03:00:50 am by CHANAKA PODDALA | Houses | Galle, Galle
ගාල්ල නගරයෙන් අලුත්ම නිවසක් විකිණීමට
ගාල්ල නගරයේ මකුළුව පිහිටි දෙමහල් නිවසකි
පර්චස් 9.5
වට තාප්ප දමා ඇත
පුළුල් මාර්ග පහසුකම් ඇත
ගාලු නගර සීමාවට ඇතුළත් අතර ියලුම ජනප්‍රිය පාසල් වලට විනාඩි 5යි
කරාපිටිය ශික්ෂණ රෝහලට විනාඩි පහක් තුළ ළඟා විය හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
ලක්ෂ 140
Location : Galle
Short Code :18 - 2299