post on 27-Jul-2023 05:18:38 am by Danushka - Print Shop | Houses | Galle, Galle
ගාල්ල අම්බලන්වත්ත ප්‍රදේශයේ අලුත්ම විලා එකක් ඉක්මනින්ම විකිනීමට ඇත
පර්චස් 20 සම්පුර්ණ ඉඩම
වායුසමනය කල කාමර 2 , සාමාන්‍ය කාමර 3
මහල් දෙකකින් සමන්විතයි
වට තාප්ප , රෝලර් ඩෝ , සීසීට්වි , කුඩා ජෙනරේටර් , 3000 ජල ටැංකි වලින් සමන්විතයි
නිදහස් නිස්කලංක පරිසරයක නවීන පන්නයට නිමවා ඇත
ගාලු නගරයට ,කරාපිටියට,අදිවේගි පිවිසුමට,ආසන්නව සියලුම පහසුකම් වලින් සමන්විතව පිහිටා ඇත
මිල ලක්ශ 430
මිලගනන් සාකච්චා කල හැක
Location : Galle
Short Code :10 - 2264