post on 27-Jul-2023 05:03:31 am by Danushka - Print Shop | Houses | Galle, Galle
ගාල්ල ,ලබුදූව සිරිධම්ම පාසල් සීමාවේන්,අඩක් නිමකල දෙමහල් නිවසක් විකිනීමට
පර්චස් 28 නිරවුල් සින්නක්කර ඉඩම
කාමර 3කින් සමන්විත පහත මාලය පමනක් නිමකල දෙමහල් නිවස
ප්‍රදාන මාර්ගයට මීටර් 400
අඩි 12 කොන්ක්‍රීට් මාර්ගය
නිදහස් නිස්කලන්ක පරිසරය
මිල ලක්ශ 130
මිල ගනන් සාකච්ඡා කා හැක
Location : Galle
Short Code :10 - 2263