ගාල්ල - බූස්ස - පිටිවැල්ලෙන් අගනා නිවසක් විකිණීමට

House for sale in Galle | Boossa

post on 14-Jun-2023 10:56:22 am by Sulaji Kalupahana | Houses | Galle, Galle

Rs 18 Milion Total

Negotiable

Description


ගාල්ල - බූස්ස - පිටිවැල්ලෙන් අගනා නිවසක් විකිණීමට .....

⭕  පර්චස්  19.4 යි

⭕  සින්නක්කර පිරිසිදු ඔප්පු 

⭕  කාමර 02 යි

⭕  බාත් 01 යි

⭕  කෑම කාමරය-සාලය සහ කුස්සිය

⭕ සම්පූර්ණයෙන් ටයිල්

⭕ වට තාප්ප - ගේට්ටු

⭕  විදුලිය - නල ජලය 

⭕ අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය

⭕ මේධංකර මධ්‍ය මහා විද්‍යාල පළමු සීමාවෙන්

⭕ පිටිවැල්ල වෙරළ තීරයට 300m

⭕ ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට 300m

⭕ ගාල්ල නගරයට 6 km

⭕  හික්කඩුව නගරයට 8km

⭕   කරාපිටය රෝහලට  6 km

⭕ අපේක්ෂිත මිළ ලක්ෂ 180/= යි

( විදේශගත වන බැවින් සතියේ වැඩි ඉල්ලුමට )

    විමසීම් - අයිතිකරු 0776637981

Specifications


  • Price Type : Total
  • No of Beds : 2
  • No of Bathrooms : 2
  • Vehicles : 01
  • Area of Propery : 2000
  • Type of Area : Square Feet
  • Land Size : 19.4
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 12 Concreat
  • Electricity : Single Phase

Location : Galle

Short Code :5 - 2243


Contact Information.    

0776637981
    0776637981
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]