post on 06-Jun-2023 02:54:16 pm by CHANAKA PODDALA | Houses | Galle, Galle
House for sale in galle town
ගාල්ල නගරයෙන් නිවසක් විකිණීමට ඇත
⭕ ගාල්ල දංගෙදර පිහිටි නිවසකි
⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු
⭕ තැනිතලා හතරැස් පිහිටි පොළොව
⭕ නිවස පිහිටා ඇති ඉඩම පර්චස් 13 කි
⭕ වැදගත් සමාජ වට පිටාව
⭕ ප්‍රධාන පාරට මීටර් 50 ක් නුදුරින් පිහිටා ඇත
⭕ කාමර 5ක් සහ බාත්රූම් දෙකකින් සමන්විතයි
⭕ වට තාප්ප සහ රෝල gate දමා ඇත. කරාපිටිය රෝහලට විනාඩි 5යි
⭕ මිල රුපියල් ලක්ෂ 450 යි
විමසීම් 0761596826
Location : Galle
Short Code :18 - 2236