post on 03-Mar-2023 02:16:52 pm by Sulaji Kalupahana | Houses | Galle, Galle
⭕ "අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ මෙම නිවස සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 1000 ක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 05-2135 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාල්ල- බද්දේගම ( වක්වැල්ල හරහා ) ප්‍රධාන බස්පාරට සමීපව තෙලිකඩින්
⭕ පර්චස් 21 යි
⭕ සින්නක්කර පිරිසිදු ඔප්පු
⭕ කාමර 01 යි
⭕ බාත් 01 යි
⭕ සාලය- කුස්සිය - කෑම කාමරය සහ වැරන්ඩාව
⭕ වර් ග අඩි 1000 යි
⭕ වෙල් යායෙන් වටවූ අලංකාර නිදහස් පරිසරය
⭕ අඩි 12 පිවිසුම් මාර්ගය
⭕ ගාල්ල- බද්දේගම ( වක්වැල්ල හරහා ) ප්‍රධාන බස්පාරට 100m
⭕ ගාල්ල නගරයට 12.5km
⭕ කරාපිටිය රෝහලට 10km
⭕ බද්දේගම නගරයට 6km
⭕ අපේක්ෂිත මිළ ලක්ෂ 60 යි
Location : Galle
Short Code :5 - 2135