ගාල්ල නගර සීමාවෙන් ඉපැරණි නිවසක්

Antique House for sale in Galle

post on 19-Dec-2022 10:14:38 am by Sulaji Kalupahana | Houses | Galle, Galle

Rs 60 Milion


Description


More than 150 years old house in Galle city limits

⭕ 18 perches ⭕ Clear deeds ⭕ 02 rooms ⭕ 01 bath ⭕ 02 soldiers ⭕ Electricity - piped water ⭕ Super titaniumized floor
⭕ Repairs done under the supervision of
Chartered Engineers ⭕ peaceful & Respectable social environment ⭕ Suitable for Viila ⭕ Space for Construction to swimming pool ⭕ 12 ft concrete access Road ⭕ 700 meters to the main bus route. ⭕ 05 km to Galle fort ⭕ 08km to Unawatuna Beac ⭕ 11Km to Pinnaduwa Expressway. ⭕ Expected price is 600 lakh rupees (Price negotiable after inspection)


******************************************************
ගාල්ල නගර සීමාවෙන් වසර 150 කට වඩා පැරණි නිවස
 
⭕ පර්චස් 18 යි
⭕  සින්නක්කර ඔප්පු 
⭕ කාමර 02 යි
⭕ බාත් 01 යි
⭕ සොල්දර 02 යි
⭕ විදුලිය - නල ජලය 
⭕  සුපර් ටයිටේනියම් කරන ලද ගෙබිම
⭕  වරලත් ඉංජිනේරුවරුන්ගේ අධීක්ෂණයෙන් කරනලද අලුත්වැඩියාව
⭕  නිදහස් සාමකාමී වැදගත් සමාජ වටපිටාව
⭕ Villa ඒකකට වඩාත් සුදුසුයි
⭕  Swimming Pool ඉදිකිරීමට ඉඩ අැත
⭕  අඩි 12 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාරගය
⭕  ප්‍රධාන බස් මාර් ගයට මීටර් 700 යි.
⭕  ගාල්ල - කොටුවට කි.මි. 05 යි
⭕  උණවටුන වෙරළ තීරයට කි.මි. 08 යි
⭕  පින්නදූව අධිවේගී පිවසුමට  කි.මි. 11 යි
⭕ අපේක්ෂිත මිළ රුපියල් ලක්ෂ 600 යි
    ( පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක )

Specifications


  • No of Beds : 02
  • No of Bathrooms : 01
  • Vehicles : 01
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Land Size : 18
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 12
  • Electricity : Single Phase

Location : Galle

Short Code :5 - 2035


Contact Information.    

0770293705
    0770293705
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]