post on 18-Nov-2022 02:47:59 pm by Sagara Abeywardana | Houses | Galle, Galle
✅ " අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ ගාල්ලෙන් ඉඩම් නිවාස 1000 ක් විකිණීමට...
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 38- 1970 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාල්ල - කලේගානෙන් අගනා නිවසක්
✅ පර්චස් 19.75 යි
✅ සින්නක්කර
✅ මහල් දෙකක වැඩ අවසන්
✅ කාමර 02 යි
✅ සාල 02 යි
✅ බාත් 01 යි
✅ යෝජිත තෙවන මහල -( කාමර 03, සාලය, බැල්කනිය, නාන කාමරය)
✅ සම්පූර්ණයෙන් ටයිල්
✅ වට තාප්ප - Roller Gate
✅ අඩි 12 පිවිසුම් මාර්ගය
✅ ප්‍රධාන පාසල් වලට පහසුවෙන් ( 3km ) ලගා විය හැක
✅ ප්‍රධාන පාරට මීටර් 400 යි
✅ කරාපිටිය නගරයට කි. මි. 04 යි
✅ ගාල්ල නගරයට කි. මි. 05 යි
✅ අපේක්ෂිත මිළ ලක්ෂ 195 යි
Location : Galle
Short Code :13 - 1972