Rs 22.5 Milion
Negotiable
Description
⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
⭕ මෙම නිවස සමග ගාල්ල දිස්ත්රික්කයෙන් ඉඩම්/ නිවාස 1000 ක් විකිණීමට .....
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 29 - 1879 ලෙස සදහන් කරන්න
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ගාල්ල - කලේගාන - රිච්මන්ඩ් /රිපන් සීමාවෙන්
⭕ පර්චස් 17 යි
⭕ සින්නක්කර ඔප්පු
⭕ නිදන කාමර 04 යි
⭕ බාත් 01 යි
⭕ සාලය ටයිල්
⭕ වට තාප්ප - ගේට්ටු
⭕ විදුලිය - නල ජලය
⭕ අඩි 12 තාර යෙදූ පුළුල් පිවිසුම් මාර් ග
⭕ කලේගාන - ගිංතොට ප්රධාන පාරට මීටර් 100 යි
⭕ කරාපිටිය නගරයට කි.මි. 03 යි
⭕ ගාල්ල නගරයට කි.මි. 03 යි
⭕ පින්නදූව අධිවේගී පිවිසුමට කි.මි. 08 යි
⭕ අපේක්ෂිත මිළ ලක්ෂ 225 යි
( දේපල පරීක්ෂාවෙන් පසු මිළ සාකච්ඡා කල හැක )