ගාල්ල- මලිදූව ශාරිපුත්‍ර විද්‍යාලයට නුදුරින් නවීන දෙමහල් ⁣නිවස

House for sale in Galle | Maliduwa

post on 21-Oct-2022 10:04:02 am by Ulpatha-Chathuranaga | Houses | Galle, Galle

Rs 13.5 Milion

Negotiable

Description


⭕ "araganna.lk " දේපල වෙළදාම් වෙතින් ....
 
⭕ මෙම නිවස සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉඩම්/ නිවාස 1000 ක් විකිණීමට .....
 
⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 48 - 1866 ලෙස සදහන් කරන්න
 
⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න.
 
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

ගාල්ල මලිදූව ශාරිපුත්‍ර විද්‍යාලයට නුදුරින් නවීන දෙමහල් ⁣නිවසක් විකිණීමට

⭕ ගාලු නගරයට 10km

⭕ අඩක් නිම කල දෙමහල් නිවස,
     ⭕ වර්ග අඩි 2525
     ⭕ සාලය
     ⭕ නිදන කාමර 4
     ⭕ මුලුතැන්ගෙය 
     ⭕ කෑම කාමරය 
     ⭕ නාන කාමර 3
     ⭕ වැරෙන්ඩා 2
     ⭕ TV Lobby 1කින් සමන්විතයි
     ⭕ Roof Top

⭕ පදිංචියට සුදුසු නිදහස් නිස්කලංක පරිසරය

⭕ විලා එකකට වුවද සුදුසුය

ඉඩම පර්චස් 35

⭕ අයිතිකරුගේ වටිනාකම රු. ලක්ෂ 135 (මිල සාකච්ඡා කල හැක)

Specifications


  • No of Beds : 04
  • No of Bathrooms : 03
  • Vehicles : 01
  • Area of Propery : 2525
  • Type of Area : Square Feet
  • Land Size : 35
  • Unit : Perch
  • Water : Tap Water
  • Entrance : 15
  • Electricity : Single Phase

Location : Galle

Short Code :48 - 1866


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]