post on 02-Aug-2022 08:19:11 pm by Anuranga R C G | Houses | Galle, Galle
අරගන්න.lk " දේපල වෙළදාම් වෙතින් .... ⭕ මෙම නිවස සමග ගාල්ලෙන් අගනා නිවාස 1000 ක් විකිණීමට ..... ⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 29 - 1705 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ පර්චස් 15 යි ✅ සින්නක්කර ඔප්පු ✅ කාමර 06 යි ✅ බාත් 03 යි ✅ සම්පූර්ණයෙන් ටයිල් ✅ වට තාප්ප - ගේට්ටු ✅ විදුලිය - ජලය ✅ අඩි 15 තාර යෙදූ පිවිසුම් මාර්ගය ✅ ගාල්ල - බද්දේගම ප්‍රධාන බස්මාර්ගයට 250m ✅ කරාපිටිය නගරයට1 1/2 km ✅ ගාල්ල නගරයට 04 km ✅ අපේක්ෂිත මිළ ලක්ෂ 380 යි
Location : Galle
Short Code :29 - 1705