ගාල්ල - තල්ගස්යායෙන් අංගසම්පූර්ණ නිවස ( දේපල අංක 10 - 1610 )

House for sale in Galle | Thalgasyaya

post on 01-Mar-2022 10:47:57 pm by Danushka - Print Shop | Houses | Galle, Galle

Rs 15 Milion

Negotiable

Description


⭕ මෙම දේපල පිළිබද විමසීමේදී අංක 10 -1610 ලෙස සදහන් කරන්න ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ >>>>>>>>>>>>>>>>>>>>>> >>>>>>>>>>>>>>> ගාල්ල තල්ගස්යාය ප්‍රදේශයේන් අංග සමිිිපුුර්න නිවසක් ඉක්මනින් විකිනිමට ඇත . ➡️ පර්චස් 10 පමන ඉඩම ➡️ කාමර 3ක් ,ඇතුලත නානකාමර ,පිටත නානකාමරයකින් සමන්විතයි.ගරාජයක්ද ඇත, ➡️ මාපලගම ගාල්ල ප්‍රදාන මාර්ගයට මීටර් 75 ➡️ කරාපිටියට 6.5km,ගාල්ලට 11km,වදුරබට 6km ➡️ ටයිල් කර සිවිලිම් ගසා තාප්ප ගේට්ටු දමා ඇත. ➡️ නිරවුල් සින්නක්කර ඔප්පු සමගින් නිස්කලංක් වැදගත් නේවාසික පරිසරයක් ➡️ මිල ලක්ශ 150 වන අතර සාකච්ඡා කර ගත හැක .

Specifications


  • Land Size : 10
  • Unit : Perch
  • Water : Tap Water
  • Electricity : Single Phase
  • Entrance : 12
  • No of Beds : 3
  • No of Bathrooms : 1
  • No of Floors : 1
  • Vehicles : 1
  • Area of Propery : 1500
  • Type of Area : Square Feet
  • Servant Bathroom : 0

Location : Galle

Short Code :10 - 1610


Contact Information.    

0771085153
    0771085153
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]