post on 12-Oct-2021 08:24:21 pm by Sagara Abeywardana | Houses | Galle, Galle
** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 13 / 1314 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ## බ්‍රෝකර්වරු අනවශ්‍යයි ### ******************************************************************************** ✅ පර්චස් 31.11 යි ✅ සින්නක්කර ඔප්පු ✅ කාමර 03 යි ✅ බාත් 01 යි ✅ අඩි 10 කොන්ක්‍රීට් යෙදූ පිවිසුම් මාර්ගය ✅ කලේගාන - ගිංතොට පාරට මීටර් 50 යි ✅ රිච්මන්ඩ් / රිපන් විද්‍යාල සදහා කි.මි. 1 1/2 යි ✅ කලේගානට කි.මි. 01 යි ✅ කරාපිටියට කි.මි. 04 යි ✅ ගාල්ලට කි.මි. 05 යි ✅ අපේ්ක්ෂිත මිළ ලක්ෂ 195 යි.
Location : Galle
Short Code :13 - 1314