post on 01-Jul-2021 06:04:03 pm by Ulpatha-Chathuranaga | Houses | Galle, Galle
මෙම දේපල පිළිබද විමසීමේදී දේපල අංක 48 / 157 - 1074 ලෙස සදහන් කරන්න. ☎ නිවස බැලීමට වෙලාවක් වෙන්කරගත යුතුය ???? විස්තරය සම්පූර්ණයෙන් කියවීමෙන් පසු කතා කරන්න ✅ ගාල්ල නගරයෙන් සුඛෝපභෝගී දෙමහල් නිවසක් ✅ විලා එකක් සඳහාද සුදුසුය ✅ ඉඩම් මිල සීඝ්‍රයෙන් ඉහල යන ප්‍රදේශයකි ✅ ගාල්ල මාතර ප්‍රධාන පාරට පයින් යන දුර (200m) ✅ දර්ශනීය වෙරලට හා Surfing Point සඳහා 400m ✅ ගාල්ල වරායට 550m ✅ ගාල්ල කොටුවට හා Jungle Beach 2.9km ඇතුලත ✅ පින්නදූව අධිවේගී පිවිසුමට 5km ✅ බිම් සවිය පලමු පාන්තික පිරිසිඳු නිරවුල් ඔප්පු ✅ දෙමහල් නිවසේ, ???? විශාල නිදන කාමර 5 (යාබද නාන කාමර 1) ???? උණුවතුර සහිත නාන කාමර 3 ???? විශාල සාලය ???? ගබඩා කාමරය, සේවක කාමරය හා වැසිකිලිය වෙනම ඇත ✅ වාහන 10කට වඩා ගාල් කිරීමට ඉඩකඩ ඇත ✅ අඹ ගස් සහිත මනාව නඩත්තු කරන ලද විශාල ගෙවත්ත ✅ නිවස ටයිල් කර සිවිලිම් හා වටතාප්ප ගසා ගේට්ටු සවිකර ඇත ✅ ඉඩමේ තවත් විලා එකක් හෝ පිහිනුම් තටාකයක් සඳහා ඉඩකඩ ✅ ඉඩමට දෙපසකින් මාර්ග ඇත ✅ ත්‍රී පේස් විදුලිය සහිතයි ✅ ඉඩම පර්චස් 35 ✅ මුලු වටිනාකම රු. මිලියන 75 ✅ නිවස බැලීමෙන් පසු මිල සාකච්ඡා කල හැක
Location : Galle
Short Code :48 - 1074