post on 24-Jun-2021 06:51:51 pm by Galle Property | Houses | Galle, Galle
ගාල්ල - වැකුණගොඩින් නිවසක් ( දේපල අංක 06 / 1066 )................... ගාල්ල වැකුණගොඩ මෙම මහල් සංකීර්ණයේ පලවන මහලේ ඇති මෙම නිවස විකිණීමට ඇත . වායුසමනය කරන ලද කාමර දෙකකි. අපේක්ෂිත මිළ ලක්ෂ 90කි. නිවස පරික්ෂා කර මිළ සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :06 - 1066