ගාල්ල ඇල්පිටිය දෙමහල් වෙළඳසැලක් සහ නිවසක් විකිණීමට ( දේපල අංකය52-3401)

House for sale in Galle | Galle

post on 23-Jun-2025 04:41:58 am by kalupahana | Commercial Property | Galle, Galle

Rs 0

Negotiable

Description


දේපල අංකය52-3401

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ඇල්පිටිය ගාල්ල ප්රධාන මාර්ගයේ මුහුණත අලුත්වල ප්රදේශයේ දෙමහල් වෙළඳසැලක් සහ නිවසක් විකිණීමට ඇත.
ඉඩම පර්චස් 120යි.
සින්නක්කර ඔප්පු කොස්ගස්,පොල්.මහොගනි, යන වගාවලින් සමන්විත ඉඩමකි.
නිවස කාමර දෙකයි,bathroom .
ගබඩා කාමරය,සමන්විතවන අතර අවුරුදු15 ක පැරණි නිවසකි.
පානිය ජලය,විදුලිය පහසුකම් ඇත.
ස්ථානය පරීක්ෂා කර බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරනු ඇත.
 

Specifications


  • Land Size : 120
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :52 - 3401


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]