ගාල්ල මහල් දෙකකින් යුත් පර්චස් 7 ඉඩමක් විකිණීමට (දේපල අංකය 52-3375)

House for sale in Galle | Galle

post on 11-Jun-2025 03:31:07 am by kalupahana | Commercial Property | Galle, Galle

Rs 45 Milion

Negotiable

Description


 දේපල අංකය 52-3375

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

 

ඔබ ගාල්ල නගරයෙන් ආයෝජනයකට අපේක්ෂාවෙන් සිටින ව්යවසායකයෙක්ද එහෙනම් සුපිරිම ආයෝජනයකට වරම්
සංචාරක ව්යාපාරයකට යොදාගත හැකි දේශීය විදේශීය සංචාරකයින්ට අඟ සම්පූර්ණ පහසුකම් ඇති මහල් දෙකකින් යුත් පර්චස් හතක (7)ඉඩම
අලෙව් කිරීමට සැලසුම් කර ඇත.බිම් මහල
ගබඩා කාමරයක් සහ වාහන දෙකක් ආරක්ෂිතව
රඳවා තබා ගැනීමට පහසුකම් ඇත.1 වන සහ 2 වන මහල්වල පුලුල් (A/C) කාමර 3 බැගින් පිහිටා ඇත.Hot water වලින් සමන්විතය.සීසී ටීවී කැමරා පද්ධතියක් සවිකර ශක්තිමත් ආරක්ෂක තාප්පයක් ඉදිකර ඇත.ප්රධාන පාර මුහුණත
රිච්මන් කන්ද පාර, ප්රධාන ලේකම් කාර්යාලය
ඉදිරිපිට පිහිටා ඇත.ජාතික පාසල් වන richman.සංඝමිත්ත,රිපන් යන ජාතික පාසල් ආවරණය වේ.මසකට ලක්ෂ 115000 දැනට ආදායමක් ලබයි.ලක්ෂ 450 යි.පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.

Specifications


  • Land Size : 7
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :52 - 3375


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]