post on 11-Jun-2025 03:05:57 am by kalupahana | Commercial Property | Galle, Galle
දේපල අංකය 06-3374
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ගාල්ලේ බටදුව හිල්සයිඩ් කදු මුදුනේ පිහිට් පර්චස් 66 සමග අඩක් නිමකර ඇති මෙම ගොඩනැගිල්ල (ව්ලා)ඉක්මනින් ව්කිණීමට අවශ්යව ඇත .ඈතට දිස්වන දැකුම්කළු මනස්කාන්ත පරිසරය , පුලුල් මාර්ග පහසුකම් සහ ව්දුලි බලය ඇත . තාප්ප ගේට්ටු දැමු ආරක්ෂිත ඉඩමකි . අපෙක්ෂිත මිළ ලක්ෂ 300 කි. ඉඩම පරික්ෂා කර ම්ළ සාකච්ඡා කරගත හැකිය .
Location : Galle
Short Code :6 - 3374