ගාල්ල බෙලිගහ ව්‍යාපාරක් සමග ඉඩමක් ව්කිනීමට (  දේපල අංකය 06-3373 )

Land for sale in Galle | Galle

post on 11-Jun-2025 02:52:40 am by kalupahana | Commercial Property | Galle, Galle

Rs 70 Milion

Negotiable

Description


 දේපල අංකය 06-3373

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න

 

ගාල්ල මහ නගර සභා සීමාව තුල
බෙලිගහ හංදිය ආසන්නයේ ව්යාපාරක්
සමග පර්චස් 45 ක ව්යාපාරික ඉඩමක්
ව්කිනීමට ඇත. අලුතින් ඉදිවු උසාවි
සංකීර්ණයට මීටර් 75 කි. ස්ථිර වශයෙන්ම
රැ: 3,25000/= මාසික ආදායමක් ඇත.
නිරවුල් සින්නක්කර අයිතිවාසිකම් . අඩ් 20
පලල මාර්ග පහසුකම්. අපෙක්ෂිත මිළ
ම්ලියන 70 කි. දේපල පරික්ෂාවෙන් පසුව
මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත
හැකිය.

Specifications


  • Land Size : 45
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :6 - 3373


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]