Rs 32 Milion
Negotiable
Description
දේපල අංකය 52- 3362
අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න
ඔබත් ගාල්ල සංචාරක පුදේශයෙන් villa එකක් හෝ සංචාරක හොටලයක් මිලදී ගැනිමට බලාපොරොත්තු වෙන්සිටින අයෙක්ද මෙන්න
අනගි අවස්ථාවක් ගාල්ල කලේගාන රිචිමන්ඩි
හීල් පුදේශයෙන් අඩක් වැඩ අවසන් කර ඇති
Vila එකක් සහිත පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත.
කාමර 08
bathroom 09
සැලසුම් කර ඇති ගොඩනැගිල්ල මහල් දෙකකින්
යුක්තය.
පදිංචියට ද සුදුසු ඉඩමකි.ඉඩමට පමනක් අය කිරිමි ලක්ෂ 320යි.
සාකච්ඡා කර තවත් සහන ලබා ගත හැක
.ගාල්ලට කි.මි.3යි.
කලේගානට මිටර් 500 යි.
කරාපිටියට කි.මි.03 යි.