ගාල්ල, දඩල්ල ඇති vila එක කඩනමින් අලෙවියට ( දේපල අංකය 52 - 3293 )

House for sale in Galle | Dadalla

post on 26-May-2025 06:56:34 am by kalupahana | Commercial Property | Galle, Galle

Rs 31.5 Milion

Negotiable

Description


දේපල අංකය 52 - 3293

අපගේ දුරකථන 077 99 27 933 අංකයට Whatsapp කරන්න 

 

සංචාරක ව්යාපාරයට සමිබන්ධ සුපිරි හොටල්
රාශියකට ආසන්න සංචාරක ව්යාපාරය දවසින් දවස දියුනුවෙන දඩල්ල ගාල්ල කොළඔ පුධාන
මාර්ගයේ සිට මිටර් 800 ක් පමන දුරින් පිහිටි පර්චස්10 ඉඩම සහ එහි ඉදිකර ඇතිvila එක
කඩනමින් අලෙවියට ඇත .කරාපිටියට කි.මි.
04 යි.ජනාකීර්ණ පුදේශය ජලය,විදුලිය මනාව
පහසුකම් ඇත.මහල් දෙකකින් සමන්විතය.
මුලු කාමර ගනන 07 යි.bathroom 04 යි.Hot
Water , සියලුම උපකරණ සහිතව විකිණීමට අදහස් කර ඇත.cctv ආරක්ෂක කැමරා පද්ධතිය
වාහන 03 ක් එක්වර නවතා තැබිමෙි පහසුකම්
ඇත.සින්නක්කර ඔප්පු බැංකු ණය පහසුකමි ලබා ගත හැක .ලක්ෂ 315 පරික්ශා කර බලා
ගැනුම්කරුවන්ට මිල සංශෝධනයට ඉඩ අවස්ථා ඇත .

Specifications


  • Land Size : 10
  • Unit : Perch
  • Water : Well Water
  • Electricity : Single Phase

Location : Galle

Short Code :52 - 3293


Contact Information.    

0772582555
    0772582555
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]