ගාල්ල ජනප්‍රිය පාසල් වලට මැදිව නගර සීමාවෙන් විලා එකක්

Villa for Sale in Galle City Limits

post on 13-Nov-2021 03:27:55 pm by Galle Property | Commercial Property | Galle, Galle

Rs 40 Milion

Negotiable

Description


⭕ දේපල අංක 06 / 1391 ⭕ පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ⭕ බ්‍රෝකර්වරු අනවශ්‍යයි >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> ✅ ගාල්ල මහ නගර සීමාව තුළ, රිච්මන්ඩ්,මහින්ද, සංඝමිත්ත ප්‍රධාන විද්‍යාලවලට මැදිව පර්චස් 26 සමග මෙම දෙමහල් විලා එක විකිණීමට ඇත . අපේක්ෂිත වටිනාකම ම්ලියන 40 කි. × අඩි 12 මාර්ග පහසුකම් . × නිදන කාමර 4 . × බාත් රෑම් 3 . × පැන්ට්‍රි කබඩ් සහිත කුස්සිය . × දුරකතන , ජල , ව්දුලි පහසුකම් . × කරාපිට්යට කිලෝමීටරයකි . × ගාල්ල ප්‍රධාන නගරයට කිලෝමීටරයකි . × පාසල් වලට පයින් ඇව්ද යන දුර .

Specifications


Location : Galle

Short Code :06 - 1391


Contact Information.    

0767976552
    0767976552
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]