ගාල්ලෙන් තෙමහල් හෝටලය සහ දෙමහල් නිවස (‍දේපල අංක 13 - 1167 )

03 Story Hotel with House for sale in Galle | Dadella (550lks)

post on 05-Aug-2021 01:20:17 pm by Sagara Abeywardana | Commercial Property | Galle, Galle

Rs 55 Milion


Description


** සැ. යු. විස්තර විමසීමට දේපල අංක 13 - 1167 ලෙස සදහන් කරන්න. **** පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්න. ************************************************************************************** 03 Story Hotel with House for sale in Galle | Dadella (550lks) ⭕⭕⭕ තෙමහල් හෝටලය | කාමර 16 යි ( 07 A/C | 03 Hot Water ) | 10 Double Rooms | 02 Family Rooms | 02 Trible Rooms | 02 Common Rooms( with 05 Beds) | වර්තමානයේදී ද හොදින් ක්‍රියාත්මක වන හෝටලයකි.⭕⭕⭕ දෙමහල් නිවස ( මෙය නිවාස දෙකක් ලෙස භාවිතා කල හැකි අයුරින් වෙන්ව ප්‍රවේශ සහතිව සකසා ඇති අතර සම්පූර්ණයෙන් ටයිල් කර ඇත ) ✅✅ බිම් මහල | කාමර 02 යි | බාත් 01 යි | සාලය | කුස්සිය ✅✅ පළමු මහල | කාමර 02 යි | බාත් 01 යි | සාලය | කුස්සිය | වැරන්ඩා 01 යි ⭕ වටතාප්ප - ගේට්ටු ⭕ වාහන ගාල් කිරීමේ පහසුකම් ⭕ ගාල්ල - කොළඹ ප්‍රධාන පාරට සහ අතුරු පාරට මුහුණලා පිවිසුම් දෙකකින් යුක්තයි ⭕ ලයිට් හවුස් හෝටලයට සහ අමාරියා හෝටල් දෙකට මැදිව පිහිටා ඇත.⭕ Concort නිවාස සංකීර්ණයට සහ Galle Beach හෝටලය ඉදිරිපිට පිහිටා ඇත ⭕ මෙම ප්‍රදේශයේ වෙරළ තීරයට ගමන් කලහැකි එකම පොදු විවෘත ස්ථානය මෙම හෝටලය ඉදිරිපිට ඇත.✅ ගාල්ල නගරයට කි.මි. 03 යි (විනාඩි 5 යි) ✅ දෙවට අධිවේගී පිවිසුම් මාර්ගයට කි.මි. 07 (විනාඩි 15) යි ✅ උනවටුන වෙරළ තීරයට කි.මි. 8.7 (විනාඩි 20) යි ⭕ අපේක්ෂිත මිළ ලක්ෂ 550 යි. ................................................................................................... 03 Story Hotel with House for sale in Galle | Dadella ( Pro.ID 13 - 1167 ) ⭕⭕⭕ Three story hotel | 16 rooms ( 07 A / C | 03 Hot Water ) | 10 Double Rooms | 02 Family Rooms | 02 Trible Rooms | 02 Common Rooms (with 05 Beds) | A well-functioning hotel today. ⭕⭕⭕ Two story house (this is a separate house with separate entrances that can be used as two houses) ✅✅ Ground floor | 02 rooms | 01 bathroom | Living Room | kitchen ✅✅ First Floor | 02 rooms | 01 bathroom | Living Room | Kitchen | 01 Veranda ⭕ Boundary walls & Gates ⭕ Parking Facilities ⭕ Facing Galle - Colombo Main Road and By Road with two entrances. ✅ Located between Lighthouse Hotel and Amariya Hotel. ⭕ Located in front of the Goncourt Housing Complex and the Galle Beach Hotel ✅ The hotel is the only public open space accessible to the beach in the area. ✅ 03 Km ( 5 minutes ) to Galle city. ✅ 07 km (15 minutes) to Devata Expressway. 8.7 km ( 20 minutes ) to Unawatuna beach. ⭕ Expected price 550 lakhs.

Specifications


Location : Galle

Short Code :13 - 1167


Contact Information.    

0777530386
    0777530386
   


Araganna.lk Contact.

+94 77 25 82 555


[email protected]